විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මධ්‍යම කදුකරයේ ජලාශ කිහිපයක ජල මට්ටම් යළි පහත වැටීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.
Post a Comment