Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නිව්යෝර්ක් සාම සම්මේලනයෙන් ලක්ෂ පනහක්  

Add comments

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමට නිව්යෝර්ක්හි ලෝක සාම සම්මේලනයෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදී තිබෙනවා.

නිව්යෝර්ක්හි ලෝක සාම සම්මේලනයේ ශ්‍රී ලංකාවේ සභාපති අජිත් ද සොයිසා මහතා ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ වෙත එම මුදල භාර දුන්නා. ගංගාරාම විහාරස්ථානයත් කළුතර බෝධිභාරකාර අරමුදලත් එකතුව තවත් ලක්ෂ 50 ක මුදලක් මේ සදහා ලබාදෙන බවයි පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG