Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරයි  

Add comments

ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානී ඩෑම් කෝට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

අගෝස්තු මස මැද භාගය වන විට ඔහු ඉල්ලා අස්වන බව මීට පෙර නිවේදනය කර තිබුණා. ඔහුගෙන් පසු එම ධුරය සඳහා කොංග්‍රස් පාක්ෂිකයෙකු වන ජෝන් රැට්ක්ලිෆ් තෝරා පත් කරගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා. කෝට්ස් මහතා ඇමෙරිකා බුද්ධි අංශයේ වැඩ භාරගෙන තිබෙන්නේ 2017 මාර්තු මස සිටයි. ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සහ ස්වදේශ කටයුතු ආරක්ෂක ප්‍රධානී කර්ස්ටන් නීල්සන් ද මීට පෙර සිය ධුරවලින් ඉල්ලා අස්වුණා.

 

 

The post ඇමෙරිකා බුද්ධි අංශ ප්‍රධානී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG