Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය සහ බංගලිදේශ අග‍්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්  

Add comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බංගලිදේශ අග‍්‍රාමාත්‍ය සෙයික් හසීනා අතර විශේෂ සාකච්ඡාවක් හටෙ පැවැත්වෙනවා. ඒ නවදිල්ලි අගනුවරදී.

ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ඉන්දියාවේ පැවැත්වෙන ආර්ථික සමුළුවට සහභාගීවීම සඳහා සෙයික් හසීනා නවදිල්ලි නුවරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් අතර විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡාවක් ඒ අතරතුර පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

The post ඉන්දීය සහ බංගලිදේශ අග‍්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG