Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් සමඟ ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට  

Add comments

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප‍්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම එක්කෝටි හත් ලක්ෂයක්.

සැකකරු ඉන්දියාව හා ශ්‍රී‍්‍ර ලංකාව අතර වානිජයම භාණ්ඩ ප‍්‍රවාහනයේ යෙදෙන 53 හැවිරිදි පුද්ගලයෙකු බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ සාරි අතර සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 70 ක ප‍්‍රමාණයක් තිබූ බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වාදුන්නා.

The post අයිස් සමඟ ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG