Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාක අග‍්‍රාමාත්‍යවරයාගෙන් විරෝධතාකරුවන්ට දැනුම්දීමක්  

Add comments

ඉල්ලීම් කෙරෙහි අවධානය යොමුකරමින් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ඉරාක අග‍්‍රාමාත්‍ය අදිල් අබ්දුල් මාඩි ප‍්‍රකාශ කළා.

ඒ සඳහා සාකච්ඡාවට පැමිණෙන ලෙස ඔහු විරෝධතා සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රට තුළ පවතින විරෝධතා ප‍්‍රචණ්ඩකාරීවීම කණගාටුවට වරදක් බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

විරැකියාව දූෂණය වැනි ගැටලු වලට ඉක්මන් විසඳුමක් නොමැති නමුත් එම ගැටලු විසඳීමට රජයට කාලයක් අවශ්‍ය බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

The post ඉරාක අග‍්‍රාමාත්‍යවරයාගෙන් විරෝධතාකරුවන්ට දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG