ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පානීය නල ජලය සම්බන්ධයෙන් ගැටලු මතුවුණා.
එම ජලය පානය කිරීමට තරම් ආරක්ෂිත නොවන බවයි භෙළිවුණේ. ඒ අනුව ජලයේ ගුණාත්මකබව පරීක්ෂා කිරීමට සාම්පල ලබාගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් අගනුවරට යවා ඇති බව එරට ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.
ඊට අදාල වාර්තාව ලබන මස පළමු සතියේ නිකුත් කරන බව ද ඔහු පෙන්වාදී තිබෙනවා.
The post ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පානීය ජලය පිළිබද ගැටලුවක් appeared first on ITN News.
Post a Comment