Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හ‍ෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

හ‍ෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. පානදුර මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේදී එක් අයෙකු අත්අඩංගුවට ගැණුනේ පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකින්.

41 හැවිරිදි සැකකරු ළඟ තිබී භෙරොයින් ග‍්‍රෑම් 95 යි මිලිග‍්‍රෑම් 840 ක ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සිදුකළ වැටලීමකින් තවත් සැකකරුවෙකු බොරැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.

The post හ‍ෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG