Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ජපානයේ සංචාරයක  

Add comments

ආසියාවේ සංචාරයක නිරත ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ අද (22) ජපානයට ලගාවුණා.

න්‍යෂ්ටික ක‍්‍රියාකාරකම්වලට එරෙහි ප‍්‍රබල පණිවිඩයක් ජපානයේ සිට නිකුත් කිරිම සංචාරයේ අරමුණයි. දෙවන ලෝක යුද සමයේදී න්‍යෂ්ටික බෝම්බ ප‍්‍රහාරවලට ලක්වූ නාගසාකි සහ හිරෝෂිමා නගර වලද පාප් වහන්සේ සංචාරය කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.

ෆ‍්‍ර‍්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ ජපානයට ලගාවූයේ සිය තායිලන්ත සංචාරයෙන් අනතුරුවයි.

The post ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ජපානයේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG