Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිලන් රථ දෙකක් එකිනෙක ගැටෙයි  

Add comments

මොනරාගල බුත්තල ප‍්‍රධාන මාර්ගයේ ගිලන් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ විසිදෙකේ කණුව ප‍්‍රදේශයේදී. අනතුරෙන් ගිලන් රථ දෙකට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. අනතුරෙන් පසු ගිලන් රථ දෙකේ සිටි රෝගීන් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කිරිමට ප‍්‍රදේශවාසීන් කටයුතු කළා.

The post ගිලන් රථ දෙකක් එකිනෙක ගැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG