Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරිම සදහා දීර්ඝකාලීන සැලැස්මක්  

Add comments

සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරිම සදහා දීර්ඝකාලීන සැලැස්මක් ක‍්‍රියාත්මක කරන බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කලා.

කෙටිකාලීන සැලසුම් ද ක‍්‍රියාත්මක කර බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඉදිරි මාස තුන ඇතුලත මුලික අඩිතාලම සකස් කිරිමටයි තීරණය කර තිබෙන්නේ. ජාතික ආරක්ෂාව තහවුරු කර සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට සුදානම් බව ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කළා.

කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

The post සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරිම සදහා දීර්ඝකාලීන සැලැස්මක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG