Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම්  

Add comments

හොංකොං විරෝධතාකරුවන් හා පොලීසිය අතර යළි ගැටුම් හටගත්තා.

ඒ නව අවුරුදු උදාවත් සමඟ විරෝධතාකරුවන් වීථි බැස උද්ඝෝෂණය කිරිම හේතුවෙන්. සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවයි ඊට එක්ව සිටින පිරිස සදහන් කළේ. ප‍්‍රධාන ව්‍යාපාරික  ප්‍රදේශයක මාර්ග අවහිර කරමින් එම කණ්ඩායම් විරෝධතාවල නිරත වුණා.

ඔවුන් පලවා හැරීම සදහා පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා. 400 කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. නීතිය හා සාමය ආරක්ෂා කිරිම වෙනුවෙන් අවශ්‍ය උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

පසුගිය කාලයේ හටගත් සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසටත් විරෝධතාකරුවන් ඉල්ලීමක් කළා.

The post හොංකොං විරෝධතාකරුවන් හා පොලිසිය අතර යළි ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG