Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාප මන්ති‍්‍ර කන්ඩායම පාර්ලිමේන්තුවේදි රැස්වෙයි  

Add comments

එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදි අද (02) පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු සැසිවාරය පිළිබදවයි විශේෂ අවධානය යොමුවන්නේ. විරුද්ධ පක්ෂ සංවිධායක ධුරයට ගයන්ත කරුණාතිලක මහතා පත්වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

රජයේ වැඩසටහන් පිළිබදව සමාලෝචනය කරන බවත් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයා සදහන් කළා.

The post එජාප මන්ති‍්‍ර කන්ඩායම පාර්ලිමේන්තුවේදි රැස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG