හොංකොං හි ක‍්‍රියාත්මක රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අවසන් කිරීමේ එකඟතාවකට එළඹ නැතැයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.
දස දහස් සංඛ්‍යාත පිරිසක් අදත්, විරෝධතාවලට එක්ව සිටින බවටයි වාර්තා වන්නේ. ඒ නව වසරේ සැමරුම්ද අවලංගු කරමින්. වීථිවලට රැස්වු පිරිස් ධජ සහ පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් විවිධ කලහකාරි ක‍්‍රියාවල නිරතවන බවද විදෙස් වාර්තාවල සදහන්.
තත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක අංශ යෙදවුවද එය සාර්ථක වී නැහැ.
The post අදත් හොංකොංහි උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment