Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයෙන් දස ප‍්‍රතිඥා වැඩපිළිවෙලක්  

Add comments

දස ප‍්‍රතිඥාවන්ගෙන් සමන්විත වැඩපිළිවෙලක් රජය ඉදිරිපත් කළා.

එලදායි පුරවැසියෙක් , සතුටින් ජිවත් වන පවුලක් , ගුණගරුක විනයගරුක සමාජයක් සහ සෞභාග්‍යවත් දේශයක් යන අරමුණු ජය ගැනීමයි ඉලක්කය. සියලු රාජ්‍ය සේවකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කළා.

ප‍්‍රධාන උත්සවය ජනාධිපති ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ දි. ජාතික , පළාත් , දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය මට්ටමින් එය පැවැත්වීමට උපදෙස් ලබාදි ඇති බවයි අමාත්‍යාංශය පවසන්නෙ.

The post රජයෙන් දස ප‍්‍රතිඥා වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG