Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එතනෝල් ආනයනය අත්හිටුවයි  

Add comments

මත්පැන් නිෂ්පාදනය සදහා භාවිත කරන එතනෝල් ආනයනය වහාම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා.

මුදල් ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව එය අද (01) සිට බලපැවැත්වෙනවා.

The post එතනෝල් ආනයනය අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG