Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ මුහුණු ආවරණ නොපළඳින්නන් හට ඩොලර් 200 ක දඩයක්  

Add comments

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වැසියන් අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැළඳිය යුතු බව නගර බලධාරීන් නිවේදනය කරනවා.

මුහුණු ආවරණ නොපළදින්නන් හට ඕස්ට්‍රේලියා ඩොලර් 200 ක දඩයක් නිමක කිරීමටයි තීරණය කර ඇත්තේ. ලක්ෂ 50 ක පමණ පිරිසක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තය මේ වනවිටත් කොටස් වශයෙන් වසාදමා තිබෙනවා.

The post ඕස්ට්‍රේලියාවේ මුහුණු ආවරණ නොපළඳින්නන් හට ඩොලර් 200 ක දඩයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG