Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යහපාලන රජය පරාජයට පත්වීමට හේතුව විජිත කියයි  

Add comments

ජනතා මතයට ගරු නොකරමින් MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යහපාලන රජය උත්සාහ දැරීම හේතුවෙන් ඔවුන් පරාජයට පත් කිරීමට ජනතාව තීන්දු කළ බව ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක විජිත හේරත් මහතා පවසනවා. පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.

 

 

 

The post යහපාලන රජය පරාජයට පත්වීමට හේතුව විජිත කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG