තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2842දක්වා ඉහළ ගියා.
The post තවත් 12දෙනෙකු සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 2842ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment