Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිරිසකටත් කොරෝනා  

Add comments

ඉන්දියාවෙන් ගෙවී ගිය පැය 24 තුල නව කෝවිඩ් වෛරස ආසාදිතයින් හැත්තෑ හත්දහස් දෙසිය හැට හයක් වාර්තා වී තිබෙනවා. එය ඉන්දියාවෙන් මෙතක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි සැළකෙන්නේ. මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිරිසකටද කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කළා.

The post චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිරිසකටත් කොරෝනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG