Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව තුන්වැනි ඉහළම ආසාදිතයන් වාර්තා වුනු රට බවට පත් වෙයි  

Add comments

ඉන්දියාවේ සමස්ථ කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට ඇමෙරිකාව සහ බ්‍රසීලයට පමණක් පසුපසින් තුන්වැනි ඉහළම ආසාදිතයන් වාර්තා කරන රට බවට පත්ව තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35 ට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ නව කෝවිඩ් මරණ ආසාදිතයින් එක්දහස් පනස් හතත් සමගින් එරට මුළු මරණ සංඛ්‍යාව  හැට දෙදහස ඉක්මවා තිබෙනවා.

The post ඉන්දියාව තුන්වැනි ඉහළම ආසාදිතයන් වාර්තා වුනු රට බවට පත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG