Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්පහ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට 5000 දීමනාව  

Add comments

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එදිනෙදා රැකියාව කරගත නොහැකි ජනතාව කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ගනේමුල්ල, ජයසුමනාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවකදීයි නාලක ගොඩහේවා මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී අඩු ආදායම්ලාභී පවුල් සදහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමද සිදුවුණා.

 

 

 

The post ගම්පහ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට 5000 දීමනාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG