යුද හමුදා ක්ෂණික විහිදුම් විශේෂ යතුරුපැදි කණ්ඩය විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් කොළඹ නගරය තුල ක්‍රියාත්මක කරනවා. ක්ෂණික මාර්ග බාධක යොදවමින් රථ වාහනවල මෙන්ම මහමඟ ගමන්කරන පිරිසගේ ශරීර උෂ්ණත්වය මැණ බැලීමටයි ඔවුන් පියවර ගත්තේ. මාලිගාවත්ත, පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක ඒම කටයුතු සිදු කෙරුණා.
The post කොළඹ නගරය තුල විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment