Feb
28

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක් ලබන 3, 4 සහ 5 දිනයන්හිදී ගාලු මුවදොරදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාවත් සමග ඒකාබද්ධවයි මෙම සංදර්ශනය පවත්වන්නේ. මෙම සංදර්ශනයේ පෙරහුරුවක් ගාලු මුවදොර අභියසදී පැවැත්වුණා. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා.
The...