Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Apr 30

නීතිපති දෙපාර්තමේන්තු නව කාර්යාල පරිශ්‍රය විවෘත කෙරේ (PHOTOS)  

0 comments

නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් ගොඩනැගිලි සංකීර්ණය අගමැතිතුමා අතින් විවෘත වුණා. රුපියල් මිලියන 1,480 ක වියදමින් ඉදිකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නව කාර්යාලයීය ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. ශ්‍රවණාගාරයක්,  ආපනශාලාවක් සහ රථගාලක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත එය මහල් 12 කින් යුක්ත වනවා. මෙහිදී අනුශාසනාවක්...
Read More »

Apr 30

අලුත් අවුරුදු පොකුරට ඊයෙත් 1,662 ක් – මරණ ලැයිස්තුවට 11ක්  

0 comments

අපේ රටෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් හදුනාගත්ත දවස විදියට ඊයේ (30) දවස වාර්තා අතරට එක්වුණා. ඊයේ දවසෙදි අලුත් අවුරුදු කොරෝනා පොකුරට එක්වුණ  ආසාදිතයින් ගණන 1662ක්. ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 1662ගෙන් 26 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ අටදහස් එකසිය...
Read More »

Apr 30

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමඟ සබදතා එපා !  

0 comments

පවත්නා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබදතා පැවැත්වීමෙන් වළකින ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලාංකික ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා. උතුරේ ධීවරයින්ගේ ඥාතීන් ඉන්දියාවේ ජීවත්වන බැවින් ඔවුන් සමග සබදතා පැවැත්වීමට ජාත්‍යන්තර මුහුදු තීරයේදී කටයුතු කිරීම  ධීවරයින්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ගෙන එන බවයි අමාත්‍යවරයා...
Read More »

Apr 30

ඉල්ලීමක් කළහොත් රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස CIDයට දන්වයි  

0 comments

තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි කරවන ලෙස බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළොත් ඊට අවශ්‍ය පියවර ගන්නා කියල වේත්‍රධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිාබනවා. ඒ කතානායකවරයාගේ උපදෙස් අනුවයි. රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය 24 වනදා පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා. ඒ අනුව...
Read More »

Apr 30

08 වන දිනටත් ඉන්දියාවේ කොරෝනා රෝගීන් දිනක වාර්තාව ලක්ෂ 03 පනී  

0 comments

අඛණ්ඩව 8 වන දිනටත් ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ගියා. මේ අතර ඇමෙරිකාව ප්‍රමුඛ ලොව රටවල් රැසක් ඉන්දියාවට උපකාර කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් හදුනාගත් නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූහයදහස් අටසිය අසූඅටක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන්දහස් පන්සියය...
Read More »

Apr 30

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 922ක්  

0 comments

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 922 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 107,406 දක්වා ඉහළ ගොස් ඇත.   The post මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 922ක් appeared first on ITN News...
Read More »

Apr 30

නිදහසට එක්වෙමු-වැඩබිම ජයගමු යෝජනාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි  

0 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති එක්ව සකස් කළ යෝජනා 21 කින් යුත් නිදහසට එක්වෙමු වැඩබිම ජයගමු ජාත්‍යන්තර කම්කරු දින යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා අතිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම යෝජනාව භාරදෙනු ලැබුවේ. නිදහසට එක්වෙමු වැඩබිම ජයගමු ජාත්‍යන්තර කම්කරු...
Read More »

Apr 30

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව  

0 comments

මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකදී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළ බව පොලීසිය පවසනවා.             The post දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව appeared first on ITN News...
Read More »

Apr 30

තවත් 530 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 530 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 95,975ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. The post තවත් 530 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News...
Read More »

Apr 30

ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින්  

0 comments

උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල...
Read More »

Apr 30

හෙට සිට ඉන්දීය ජනතාවට ස්පුට්නික් ෆයු එන්නත  

0 comments

හෙට සිට ඉන්දීය ජනතාවට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයු එන්නත ලබාදීමට සැළසුම්කර තිබෙනවා. ඉන්දියාව තුළ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයු එන්නත බෙදාහැරීමට සැළසුම්කර ඇති බව රුසියාවේ ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කරනවා. ඒ අනුව ස්පුට්නික් ෆයු එන්නත භාවිතයට ගන්නා 60 වන රට බවට ඉන්දියාව පත්වනවා. ස්පුට්නික් එන්නතේ සාර්ථකත්වය සියයට 91 ඉක්මවා පවතින බවටයි...
Read More »

Apr 30

එංජින් ධාරිතාව සීසී දහස ඉක්මවූ යතුරු පැදි දෙකක් අත්අඩංගුවට  

0 comments

අපේ රටේ මහා මාර්ගවල ධාවනය කරන්න හැකියාවක් නැති එංජින් ධාරිතාව සීසී දහස ඉක්මවූ යතුරු පැදි දෙකක් ගම්පහදී පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා. වේයන්ගොඩ පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් භාරයට ගැණුනු මෙම යතුරුපැදි දෙක රුපියල් ලක්ෂ 50ක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ. එම යතුරුපැදි තරගාවලිවලට සැකසූ ධාවන පථවල පමණක් ධාවනය කළ හැකි ඒවා වනවා. යතුරුපැදි...
Read More »

Apr 30

දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වෙයි  

0 comments

දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයෙකු වන කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යනවිට ඔහු 54 හැවිරිදි වියේ පසුවුණා. චෙන්නායිහි ඔහුගේ නිවසේ සිටියදී අද අලුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. රෝගී තත්ත්වය හමුවේ සිය මෝටර් රථය පදවාගෙන රෝහලට පැමිණ තිබෙනවා. රසික...
Read More »

Apr 30

කොවිඩි අසාධ්‍ය රෝගීන්ට KDU රෝහලේ දැඩි සත්කාරක සේවා පහසුකම් – සෞඛ්‍ය ඇමති  

0 comments

දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙනයාමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අනුව ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර ඒකක...
Read More »

Apr 30

ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමා වෙයි  

0 comments

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද ( 30) තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වනුයේ ලබන 04 වෙනිදා අඟහරුවාදා සහ 05වෙනි බදාදා පමණයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ...
Read More »

Apr 30

මාතලේ,කුරුණෑගල,මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් හුදකලා කරයි  

0 comments

පොලිස් බල ප්‍රදේශ පහක් හුදෙකලා කිරීමට පියවර අරගෙන තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල,  ගලේවෙල,  නාවුල හා මාතලේ යන පොලිස් බල ප්‍රදේශ මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශය මෙසේ හුදෙකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව හා ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ...
Read More »

Apr 30

බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි  

0 comments

බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගියා. ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා මරණ 3,074 ත් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 401,417 ක් ලෙසින්. ඊයේ එරටින් වාර්තා වූ නව කොරෝනා ආසාදිත සංඛ්‍යාව 69,079 ක්. ඒ අනුව බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්කෝටි හතලිස් පන්ලක්ෂ අනූදෙදහස් අටසිය අසූහයක් දක්වා...
Read More »

Apr 30

පලස්තීන මහමැතිවරණය කල්යයි  

0 comments

මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පලස්තීන මහමැතිවරණය කල් දැමීමට තීරණය කර තිබෙනවා. පලස්තීනයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මැයි මස එරට මහමැතිවරණය පැවැත්වීමට සූදානම් කළ බව පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් නිවේදනය කළා. ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ පිහිටි නැගෙනහිර ජෙරුසෙලමේ  පිරිස් හට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව නොලැබෙන බවයි වාර්තා...
Read More »

Apr 30

ජූලි 14 තෙක් හරීන්ව අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම්දෙයි  

0 comments

2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජුලි 14 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මූලික...
Read More »

Apr 30

‘හරිත සමාජ ආර්ථික රටාවක්’ වැඩපිලිවෙලේ සියලු යෝජනා ක්‍රියාවට නැංවෙයි  

0 comments

දේශපාලනික විපර්යාසවලට ස්ථිර විසදුම් දෙන හරිත සමාජ ආර්ථික රටාවක් වැඩපිලිවෙලේ සියලු යෝජනා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලා මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ කටයුතු නිසි පරිදි සිද්ධ කරන්න කියලා අමාත්‍යවරයා පරිසර නිලධාරීන්ට උපදෙසුත් ලබා දුන්නා.           The post ‘හරිත සමාජ ආර්ථික රටාවක්’ වැඩපිලිවෙලේ සියලු...
Read More »

Apr 30

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි  

0 comments

2020 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.‍ The post 2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි appeared first on ITN News...
Read More »

Apr 30

ඊශ්‍රායලයේ ආගමික ස්ථානයක සිදු වූ තෙරපීමකින් 38ක් මරුට  

0 comments

ඊශ්‍රායලයේ ආගමික ස්ථානයක සිදු වූ තෙරපීමකින් 38 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.තුවාළ ලැබූවන් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. කෝවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින  අවස්ථාවකදී සෞඛ්‍ය උපදෙස් නොතකමින් ආගමික උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ආගමික ස්ථානයේ කොටසක් කඩා...
Read More »

Apr 29

කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇදන් 2000කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්  

0 comments

පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ දී ස්ථාපනය කෙරේ. දැනට වසා දමා ඇති ඇගළුම් කර්මාන්තශාලාවක් මේ සදහා ලබා ගැනීමට අපේක්ෂිතයි. මීට අමතරව කටුනායක සහ මීරිගම ප්‍රදේශවල වසා දමා ඇති කර්මාන්තශාලා 02 ක ගොඩනැගිලි ද ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා ලබා ගැනීමට තීරණය කර තිබේ. සංචාරක...
Read More »

Apr 29

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ  

0 comments

මෙරටින් මේ දක්වා දිනකදී හමුවුණු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (29) දවසේදී වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේ දී මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1531 ක්. ඊයේ දිනයේ ද ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 533 ක්. The post ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ appeared...
Read More »

Apr 29

ශ්‍රී ලංකාවෙන් අද මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 1,077 ක් හඳුනාගැනේ  

0 comments

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 1,077 දෙනෙකු අද දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 106,030 දක්වා ඉහළ ගියා. The post ශ්‍රී ලංකාවෙන් අද මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 1,077 ක් හඳුනාගැනේ appeared first on ITN News...
Read More »

Apr 29

දිස්ත්‍රික්ක 9ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 30කට සංචරණ සීමා  

0 comments

ඇතිවන තත්ත්වයත් එක්ක යම් යම් ප්‍රදේශ ලොක් ඩවුන් කිරීමට සිදු වුනත්  රටම ලොක් ඩවුන් කිරිමක් සිදුවන්වෙෙන්න්නේ නැති බව  යුධ හමුදාපතිවරයා අවධාරණය කළා. මේ වෙන කොට දිස්ත්‍රික්ක 9 ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 30 කට සංචරණ සීමා පනවලා තියෙනවා. කොවිඩ් 19 වෛරසයේ ප්‍රබල ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් ග්‍රාම නිලධාරී වසම් 30 ක් හුදෙකලා කිරීමට කටයුතු කෙරුණා....
Read More »

Apr 29

අර්ජුන් මහේන්ද්‍රන් නැතත් බැඳුම්කර නඩුව පවත්වාගෙන යෑමට තීරණයක්  

0 comments

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැදුම්කර නඩු විභාගය පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පැමිණිල්ලට අද අවසර ලබාදුන්නා. ඒ ඔවුන් විදේශගතව සිටීම හේතුවෙනුයි. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ 2016 වසරේ මහ බැංකු...
Read More »

Apr 29

අවිවාහකව මිය ගිය හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දෙමව්පියන්ට 25000 ක මාසික දීමනාවක්  

0 comments

ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මිය ගිය හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ යැපෙන්නන් වෙත සහන සැලසීම සදහා පියවර රැසක් ගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. විශේෂයෙන් මේ සදහා වන කැබිනට් සංදේශයටත් අනුමැතිය ලැබී ඇති බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් සදහන් කළා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ...
Read More »

Apr 29

රටම ලොක්ඩවුන් කිරීමක් නැහැ – අවශ්‍ය වුණොත් ප්‍රදේශ හුදෙකලාවට සූදානම්  

0 comments

කොරෝනා ආසාධිත වුණ අයට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ගණන වැඩිකරන්නත් රජය පියවර ගත් බව යුධ හමුදාපතිවරයා සදහන් කළා. ඇතිවන තත්ත්වය මත යම් යම් ස්ථාන හුදෙකලා කළද රටම හුදෙකලා කිරීමක් සිදුවන්නේ නැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා. ඒ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති...
Read More »

Apr 29

පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 379,257 ක් සහ මරණ 3,645 ක් වාර්තා ‌වෙයි  

0 comments

පසුගිය පැය 24 තුළදී නව ආසාදිතයින් 379,257 දෙනෙකු සහ මරණ 3,645 ක් ඉන්දියාවෙන් වාර්තා වුණා. පසුගිය සතියක කාලයක සිට දිනෙන් දින ඉන්දියාව තුළ වැඩිම රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තාවීම විශේෂත්වයක්. ඉන්දියාව පත්ව තිබෙන සෞඛ්‍ය අවධානම හේතුවෙන් බ්‍රිතාන්‍ය / ඇමෙරිකාව / චීනය සහ රුසියාව වෛද්‍ය ආධාර සැපයීමට ද කටයුතු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ඔක්සිජන් ජංගම...
Read More »

Apr 29

ඉන්දියානු නව කොරෝනා ප්‍රභේදය රටවල් 17 කින් හමු වෙයි  

0 comments

ද්විත්ව විකෘතිතාවක් සහිත ඉන්දියානු නව කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 17 කින් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලොව පුරා මෙම වෛරස් ප්‍රභේදය සහිත 1200 දෙනෙකුට වැඩි පිරිසක් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. නව වෛරස් ප්‍රභේදය ඉන්දියාව පුරාද වේගයෙන් පැතිර යමින් පවතිනවා. මෙය කොරෝනා සාමාන්‍ය වෛරසයට වඩා වැඩි ක්‍රියාකාරීත්වයකින්...
Read More »

Apr 29

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය තුළ උණුසුම්කාරී තත්වයක්  

0 comments

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ, එහි සේවකයින් පිරිසක් ආයතන සභාපතිවරයා සිය ග්‍රහනයට හසුකර ගනිමින් කළහකාරී ලෙස කටයුතු කිරීමත් සමගයි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සංස්ථා පරිශ්‍රයේ හයවන මහලේ පිහිටි එහි සභාපති රත්නසිරි කළුපහන මහතාගේ නිල කාමරය අසලට රැස්වූ සේවකයින් පිරිසක් ඔහුට එම කාමරයෙන් පිටතට පැමිණීමට නොදී දැඩි...
Read More »

Apr 29

තවත් 362 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 362 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 95,445ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. The post තවත් 362 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News...
Read More »

Apr 29

තුර්කිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් තීරණය කරයි  

0 comments

පවතින කොරෝනා අවදානම හමුවේ තුර්කිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. කොරෝනා වසංගතය පැතිර යාමත් සමග තුර්කිය සම්පූර්ණයෙන් වසා දමන පළමු අවස්ථාව මෙයයි. අද සවස සිට තුර්කියම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව කඩ සාප්පුවල දිගු පෝලීම්වල රැදී සිටිමින් භාණ්ඩ එක්රැස් කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. තුර්කියේ ජීවත් වන...
Read More »

Apr 29

නව බදු එක්රැස් කිරීමේ යෝජනාවට එරෙහිව කොළොම්බියා ජනතාව උද්ඝෝෂණවල  

0 comments

රජයේ නව බදු එක්රැස් කිරීමේ යෝජනාවට එරෙහිව කොළොම්බියා ජනතාව උද්ඝෝෂණවල නිරත වනවා. කොළොම්බියාවේ විවිධ සංගම්වල නායකයින් එක්ව බොගෝටා නගරයේ මෙම උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. ඒ සදහා දහස් ගණනක් උද්ඝෝෂකයින් සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසුන්, වෙළෙද සංගම් මෙම උද්ඝෝෂණ සදහා සහභාගී වී සිටියා. උද්ඝෝෂණ නවත්වන...
Read More »

Apr 29

විභාග දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය  

0 comments

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. The post විභාග දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය appeared first on ITN News...
Read More »

Apr 29

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 29 දෙනෙකුට තුවාල  

0 comments

මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 29 දෙනෙකු තුවාල ලැබුවා. නුවරඑළිය – හයිෆොරස්ට් ප්‍රදේශයේ සිට රාගල දක්වා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් මෙසේ අනතුරට‌ ලක්වුණා. ඒ මහතුඩුගල ප්‍රදේශයේදීයි. බස් රථයේ රියදුරු හදිසියේ රෝගාතුර වීමෙන් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ප්‍රපාතයට පෙරලී ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ 29 දෙනා නුවරඑළිය මහ රෝහලට හා...
Read More »

Apr 29

ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධි ලෙස ජගමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ගජමුතු දෙකක් ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ මුලතිව් කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. එහිදී අත්අඩංගුවට ගත් ගජමුතු සහ සැකකරු වැඩිදුර විමර්ශන සදහා මුලතිව් පොලීසියට භාරදී තිබෙනවා. මින් එක් ගජමුතුවක බර ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් 60 ක්...
Read More »

Recent News

Gossip Lanka MAG