Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ සිදුවූ මාර්ග අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ සිදුවූ මාර්ග අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී බස් රථයක් කාර්මික දෝෂයකට ලක්වීමත් සමග එහි ගමන්ගත් පිරිස මාර්ගයේ නිදාගෙන සිට තිබෙනවා.

එහිදි පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් බස් රථයේ ගැටීමත් සමග එය ඉදිරියට ඇදී යාම හේතුවෙන් මාර්ගයේ නිදා සිටි පිරිස යටවී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

 

 

The post ඉන්දියාවේ සිදුවූ මාර්ග අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG