බස්නාහිර පළාත තුළ බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම පිළිබඳ වැටලීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ඊයේ දිනයේදී පමණක් එවැනි ස්ථාන 30කට වැඩි සංඛ්‍යාවක් වැටලීමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
The post බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවනවාදැයි සොයා මෙහෙයුම් අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment