Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශාරීරික, මානසික, ලිංගික හිංසනයන්ට එරෙහිව ඕනෑම අයෙකුට අධිකරණයට යා හැකියි  

Add comments

පුද්ගලයින්ට සිදුවන ශාරීරික මානසික මෙන්ම ලිංගික හිංසනයන්ට එරෙහිව ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාකිරීමේ හැකියාව පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා නීතීඥ සජීවනී අබේකෝන් මහත්මිය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

 

 

The post ශාරීරික, මානසික, ලිංගික හිංසනයන්ට එරෙහිව ඕනෑම අයෙකුට අධිකරණයට යා හැකියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG