එළඹෙන ජූලි 30 වනදා ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කර තිබෙනවා. ඒ නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා දීපව්‍යාප්තව වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා.
ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැයවැඩසටහනට එක්වෙමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළා.
The post ජාතික ක්‍රීඩා දිනය නිමිත්තෙන් දීපව්‍යාප්ත වැඩසටහන් රැසක් appeared first on ITN News.
Post a Comment