Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කාබනික පොහොර යොදාගනිමින් එළවළු සහ පළතුරු වවයි  

Add comments

කාබනික පොහොර පමණක් යොදා ගනිමින් කෘෂිකාර්මික කටයුතු සාර්ථකව සිදු කිරීමට ගොවි ජනතාව ඇතුළු සියලු දෙනා ක්‍රියාකරනවා. එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට ද බොහෝ පිරිසක් එක්ව සිටිනවා.

කාබනික පොහොර පමණක් යොදාගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එළවළු මෙන්ම පළතුරු වගාවන් සාර්ථකව සිදුකරනවා. රසායනික ද්‍රව්‍ය භාවිත නොකරමින් ප්‍රදේශයට ආවේණික ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරන කාබනික පොහොර පමණක් වගාවන් සදහා යොදාගන්නවා. බටු, බණ්ඩක්කා, වැටකොළු, කරවිල,මෑකරල්, තක්කාලි ඇතුළු වගාවන් රැසක් මේ වනවිට සාර්ථකව සිදුකෙරෙමින් තිබෙනවා.

 

 

The post සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කාබනික පොහොර යොදාගනිමින් එළවළු සහ පළතුරු වවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG