අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා.
ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් පසු ගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ අරමුණෙනුයි අධිකරණ අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයේ සංචාරයක නිරත වුණේ. මෙම අවස්ථාවට අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වුණා.
The post අධිකරණ ඇමති අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.
Post a Comment