ජර්මනියේ මහ මැතිවරණය අද පැවැත්වෙනවා.
යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජර්මනියේ චාන්සලර් ධුරය දීර්ඝ කාලයක් හෙබවූ ඇන්ගලා මර්කල්ගේ පාලන කාලය අවසන් කරමිනුයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ. වසර ගණනාවකට පසු ජර්මනියේ පැවැත්වෙන තරගකාරී මැතිවරණය මෙය ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වුවද ඇන්ගලා මර්කල්ගේ පාලක කන්සවේටිව් පක්ෂ අපේක්ෂක ආර්මින් ලාෂට්ස් ජයග්‍රහණය ලබනු ඇති බවට අනාවැකි පළවනවා.
The post ජර්මනියේ මහ මැතිවරණය අද appeared first on ITN News.
Post a Comment