ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය ආරක්ෂා කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමරපුර ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ මහා නායක පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ පවසනවා.
අමරපුර ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ විධායක සංඝ සභාව කලපලුවාව ගෝතප තපෝ වනයේ දී ඊයේ පස්වරුවේ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනුයි උන් වහන්සේ මේ බව කියා සිටියේ.
The post සේරුවාවිල රජ මහා විහාරය ආරක්ෂා කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා appeared first on ITN News.
Post a Comment