Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර නිෂ්පාදකයින්ට අඩු පොලියට ණය  

Add comments

කාබනික පොහොර නිෂ්පාදකයින්ට අඩු පොලී අනුපාතයක් යටතේ ණය ආධාර ලබාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. තංගල්ල, බෙලිඅත්ත, මුල්කිරිගල ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදකයින් සදහා රුපියල් මිලියන 50 ආධාර ලබාදීම මෙහිදී සිදුකෙරුණා.

The post කාබනික පොහොර නිෂ්පාදකයින්ට අඩු පොලියට ණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG