ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රිජන් පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බව පවසමින් ඒ පිලිබද විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊට එක් වූ මන්ත්‍රීවරුන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
The post දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බව පවසමින් සමගි ජන බලවේගය CID යයි appeared first on ITN News.
Post a Comment