Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බටහිර රටවල් රුසියාව ආක්‍රමණය කිරීමට සූදානම් – ජෝ බයිඩන්  

Add comments

බටහිර රටවල් රුසියාව ආක්‍රමණය කිරීමට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරනවා.

ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ. රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිචාරය පිළිබඳ පුටින් ජනාධිපතිවරයා අවතක්සේරුවක සිටින බව ජෝ බයිඩන් පවසනවා. ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය පිළිබඳ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය කොංග්‍රස් මණ්ඩලයට දැනුම්දීම මෙහිදී සිදුකෙරුණා. කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ ඇමෙරිකාවේ උද්ධමනය හා ජීවන වියදම ඉහළයාම පිළිබඳව ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී දැනුවත් කෙරුණා.

 

 

 

The post බටහිර රටවල් රුසියාව ආක්‍රමණය කිරීමට සූදානම් – ජෝ බයිඩන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG