Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විල් ස්මිත්ට වසර 10ක් ඔස්කා සම්මාන උළෙල තහනම්  

Add comments

ප්‍රවීන රංගන ශිල්පී විල් ස්මිත්ට වසර 10 ක කාලයක් සදහා ඔස්කා සම්මාන උළෙල තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

අනු හතර වන ඔස්කා සම්මාන උළෙලේ දී ප්‍රහසන රංගන ශිල්පී ක්‍රිස් රොක් වෙත අතුල් පහරත් එල්ල කිරීම හේතුවෙන් මෙම විනය ක්‍රියාමාර්ගය ගෙනඇත්තේ . සිද්ධිය කිසිසේත සාමාව දිය නොහැකි කරුණක් බව ඔස්කා සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණා . විල් ස්මිත් ද කණගාටුව ප්‍රකාශ කරමින්  අදහස් දක්වා තිබෙනවා. ඔහුගේ බිරිදගේ හිසකෙස් සම්බන්ධයෙන් ක්‍රිස් රොක් සිදු කළ විහිළුවකය උරන වීමෙන් මෙම අතුල් පහර එල්ල කෙරුනා.

 

The post විල් ස්මිත්ට වසර 10ක් ඔස්කා සම්මාන උළෙල තහනම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG