Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝන් ලී ප්‍රධාන විධායක තනතුරට පත්වනු ඇති බව විචාරකයින් පවසයි  

Add comments

ඉදිරි මාසයේ පැවැත්වෙන හොංකොං මහ මැතිවරණයෙන් ජෝන් ලී ප්‍රධාන විධායක තනතුරට පත්වනු ඇති බව විචාරකයින් පවසනවා.

හිටපු පොලිස් නිලධාරියෙකු වන ජෝන් ලී දැඩි පාලනයක් ඇති පුද්ගලයෙකු ලෙසයි හදුනා ගැනෙන්නේ. ඔහුට චීනයේ ආශිර්වාදය ද ලැබී තිබෙනවා. 2019 වසරේ හොංකොං හි පැවැති විරෝධතා ව්‍යාපාර මැඩලීමේදී ද ජෝන් ලී මූලිකත්වය ගෙන කටයුතු කළා. චීන සහයෝගය නිසාම ඔහුගේ ජයග්‍රහණය පහසුවනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මහජන ප්‍රතිපත්ති සහ පරිපාලනය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගෙන සිටින ඔහු සිය වෘත්තීය ජීවිතයම පොලිස් සේවාව වෙනුවෙන් කැපකළ අයෙක්.

 

 

 

 

 

The post ජෝන් ලී ප්‍රධාන විධායක තනතුරට පත්වනු ඇති බව විචාරකයින් පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG