Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරෝයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

ප්‍ර‍දේශ කිහිපයක සිදු කළ වැටලීම් වලදී හෙරෝයින් මත්කුඩු සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

හෝමාගම රෝහල පාර ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 600 ක් හෝමාගම පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙම හෙරෝයින් සඟවාගෙන සිටි සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. වයස අවුරුදු 52 ක් වන මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර මෝදරවිල ප්‍රදේශයේ කළ තවත් වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 800 ක් පානදුර පොලීසිය සොයාගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරු  පානදුර මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

The post හෙරෝයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG