Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ මෑතකාලීනව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ යුරෝපා සංගම් නිවේදනය  

Add comments

ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර මාවතකට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගැඹුරු සාකච්ඡා ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සාමාජික රටවල තානාපති කාර්යාල [ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව] සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල සමඟ එක්වයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

 

The post ශ්‍රී ලංකාවේ මෑතකාලීනව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ යුරෝපා සංගම් නිවේදනය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG