Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අදත් පාර්ලිමේන්තුව දෙසට ගමන් ගන්නා මාර්ග වසා දැමේ  

Add comments

අද දිනයේ ද පාර්ලිමේන්තුව දෙසට ගමන් ගන්නා මාර්ග වසාදමා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරනවා.

ඒ අනුව පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත් ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහැම් මංසන්ධිය දක්වාත් මාර්ගය මෙසේ වසාදමා තිබෙනවා. මාර්ග වසාදමා ඇති කාලය තුළ අදාළ සීමාවේ පදිංචිකරුවන්ට තම අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එහි ගමන් කිරීමේ හැකියාව පවතින බවයි පොලීසිය දැනුම්දෙන්නේ.

The post අදත් පාර්ලිමේන්තුව දෙසට ගමන් ගන්නා මාර්ග වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG