Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා වදවයාමේ අවදානමක්  

Add comments

ලොව දුර්ලභම මුහුදු ක්ෂිරපායි සත්වයා සම්බන්ධයෙන් සුබදායක පුවතක් වාර්තා වී තිබෙනවා.

ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා වන වැකුයිටා පෝපොයිස් තවමත් වදවී නොමැති බව විද්‍යාඥයින් පිරිසක් පවසනවා. මෙම සතුන් දස දෙනෙකු පමණ මෙක්සිකෝ ගල්ෆ් කලාපයේ සිටින බව තහවුරු වී ඇති  බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් විශාල මාලු දැල්වලට හසුව මෙම සතුන් වදවයාමේ අවදානමක් ද ඇතිවී තිබෙනවා.

 

 

 

The post ලොව දුර්ලභම මුහුදු ක්ෂීරපායි සත්වයා වදවයාමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG