ඊශ්‍රායල අගමැතිවරයා සංචාරයක් සඳහා ප්‍රංශයට පැමිණ තිබෙනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණෙනුයි පැමිණ ඇත්තේ. මෙම සංචාරයට ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන එරෙහිව අන්තර්ජාල ප්‍රජාවගේ සහාය ලබා ගැනීමයි. තවද ඉරානය විසින් රුසියාව වෙත ඩ්‍රෝන යානා ලබාදීමට විරුද්ධව කටයුතු කිරිම සම්බන්ධයෙන් ද නායකයන් දෙදෙනා සාකච්ඡා කෙරෙනු ඇති. යුක්‍රේනයට මිලිටරි ආධාර ලබාදීමට තමන්ද සූදානම් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
The post යුක්‍රේනයට මිලිටරි ආධාර ලබාදීමට සූදානම් බව ඊශ්‍රායල අගමැති කියයි appeared first on ITN News.
Post a Comment