Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2200කට ආසන්න වෙයි  

Add comments

මොරොක්කෝවේ භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 2200කට ආසන්න වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පසුගිය සිකුරාදා දිනයේ දී මොරොක්කෝවේ මාරකේෂ් ප්‍රදේශයට බලපෑ රිච්ටර් පරිමාණ 6.8ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 2400 ඉක්මවා ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. සුන්බුන් තුළ සිරව සිටින පිරිස් සොයා සිදු කෙරෙන මෙහෙයුම් වේගවත් කර තිබෙනවා. කෙසේ වුවද කදුකර ප්‍රදේශයන් වෙත ළගා වීමට සහන කණ්ඩායම් හට තවමත් හැකියාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

මහාමාර්ග සම්පුර්ණයෙන් විනාශ වීම ඊට හේතුව වී තිබෙනවා. මාරකේෂ් ප්‍රදේ‍්ශයේ කදුකර ගම්මාන රැසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

 

 

The post මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2200කට ආසන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG