Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

35කට මරු කැඳවූ ප්‍රහාරය  

Add comments

සුඩානයේ අගනුවරවන කාර්ටූම් හි ජනාකීර්ණ වෙළඳපොළකට ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රහාරයෙන් 60 දෙනෙකුට වැඩි පිරිසක් ද තුවාල ලබා ඇති බවයි වාර්තා කර ඇත්තේ.

සුඩානයේ පසුගිය අප්‍රේල් මාසයේදී යුද ගැටුම් ආරම්භවීමෙන් පසු මිලියන පහකට පමණ මිනිසුන්ට තම නිවෙස්වලින් පලා යාමට සිදුවුණු අතර දහස් ගණනකට ජිවිත අහිමිවී තිබෙනවා

ගැටුමෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ කාර්ටූම් සහ ඩාර්ෆූර් හි බටහිර කලාපයයි.

The post 35කට මරු කැඳවූ ප්‍රහාරය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG