Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 26ක් මරුට  

Add comments

උතුරු නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම යාත්‍රාව පෙරළීමට පෙර ප්‍රාන්තයේ මොක්වා පළාත් පාලන ප්‍රදේශයේ ජෙබ්බා සහ කයින්ජි වේල්ල අතර ජීවත් වන කාන්තාවන් සහ ළමුන් ඇතුළු මගීන් 100කට අධික සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි බවයි පැවසෙන්නේ

නයිජර් ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය ,සමුද්‍ර පොලිසිය සහ ප්‍රාදේශීය කිමිදුම්කරුවන් එක්ව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන්

The post නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 26ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG