Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියට්නාමයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

වියට්නාමයේ හැනෝයි අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්නෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති මහල් නිවාස සංකීර්ණයක් තුළ තවත් පිරිසක් සිරව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මහල් 09 කින් සමන්විත ගොඩනැගිල්ල තුළ සිරව සිටි 70 දෙනෙකු  පමණ බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීමට ගිනිනිවන අංශ වෙත මේ වන විට හැකියාව ලැබී ඇති බවද සදහන්.

ඊයේ රාත්‍රී 11ට පමණ එක්වරම මෙම ගින්න හටගත් බව නිවාස සංකීර්ණයේ ජීවත්වන පිරිස් පවසනවා.

මේ ආකාරයටම පසුගිය වසරේදී වියට්නාමයේ රාත්‍රී සමාජශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

 

 

 

The post වියට්නාමයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG