Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිපා වෛරසය තවත් රටවල් රැසකට ව්‍යාප්ත වෙයි  

Add comments

නිපා වෛරසය ඉන්දියාවේ මෙන්ම තවත් රටවල් රැසක ව්‍යාප්ත වී තිබෙනවා.

ඒ අනුව බංගලාදේශය සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිපා වෛරසය කේරළ ප්‍රාන්තයේ පැතීර යන්නේ සිව්වන බවට වන අතර නිපා වෛරසය යනු Paramyxoviridae පවුලට අයත් RNA වෛරසයක් වනවා.

මෙය අනාවරණය වූ පළමු රට මැලේසියාව වන අතර උණ,දැඩි හිසරදය, නිදිබර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම සමහර අයට පපුවේ ආසාදන තත්ත්වයන් ද ඇතිවිය හැකියි.

මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් හා නරියන්ගෙන් බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉහළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post නිපා වෛරසය තවත් රටවල් රැසකට ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG