Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Sep 11

පාකිස්ථානයේ රෝහලක් අසල පිපිරීමක්  

Add comments

පාකිස්ථානයේපෙෂාවර් නගරයේ රෝහල් සංකීර්ණයක් අසල බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

ආරක්ෂක අංශ රැගත් රථයක් ඉලක්ක කරගනිමින් පිපිරීම සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීමෙන් ආරක්ෂක නිලධාරියෙකු මිය ගොස් පැරාමිලිටරි භටයන් හතර දෙනෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් මෙතෙක් භාර ගෙන නැහැ

The post පාකිස්ථානයේ රෝහලක් අසල පිපිරීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG