Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආධාර ලෙස අසුරා තිබූ භාණ්ඩ ඇසුරුම් පෙට්ටියක තිබී මිනිස් හිස් කබලක් හමු වෙයි  

Add comments

ආධාර ලෙස අසුරා තිබූ භාණ්ඩ ඇසුරුම් පෙට්ටියක තිබී මිනිස් හිස් කබලක් සොයා ගෙන තිබෙනවා.    ගැනීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වෙළඳසලකට ලැබී තිබූ භාණ්ඩ අසුරා තිබියදීයි  එම හිස් කබල සොයා ගෙන තිබෙන්නේ.

හිස් කබලේ උඩු ඇන්දේ දත් තිබී ඇති අතර ව්‍යාජ ලෙස සැකසූ ඇසක් ද තිබෙනවා.

ඇරිසෝනා පොලීසිය සිදු කල මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ එය සත්‍ය වශයෙන්ම මිනිස් හිස් කබලක් බවත් එහි ඓතිහාසික වටිනාකමක් ඇති බවයි.

ඒ හැරුණු කොට ඊට කිසිදු අධිකරණමය වැදගත්කමක් නොමැති බැවින් එය අපරාධයක් සඳහා සම්බන්ධ නොමැති බවයි බලධාරීන් පෙන්වා දී ඇත්තේ.

 

The post ආධාර ලෙස අසුරා තිබූ භාණ්ඩ ඇසුරුම් පෙට්ටියක තිබී මිනිස් හිස් කබලක් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG